මහ කන්නයට ජලය අඩු නැතුව දෙන්න බෝවතැන්න ජලාශය නඩත්තුවක

බෝවතැන්න ජලාශයේ ජල මට්ටම අඩුකොට එළඹෙන මහ කන්නය සඳහා ගොවීන්ගේ මුලික ජල අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරමින් පවතිනවා.

බෝවතැන්න කාර්ය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න පවසා ඇත්තේ; එම ජලාශයේ නඩත්තු කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බවයි.

මෙම නඩත්තු කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එළඹෙන 30 වෙනිදා යළි ජලාශය විවෘත කිරීම සිදුකරන බවයි ඉංජිනේරුවරයා ප්‍රකාශකර ඇත්තේ.

ජලාශයේ නඩත්තු කාලය තුළ ජලය අඩු වී රොන් මඩ තැන්පත් වීම හේතුවෙන්; අවධානයෙන් සිටින ලෙසත් මාළු ඇල්ලීමේ කටයුතු සිදු නොකරන ලෙසත් එම ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46