AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තු මැතිවරණය ගැන විශේෂ නිවේදනයක් (නිවේදන)

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය හා සමගාමීව ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සහ ඒ ඒ දිස්ත්‍රික්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනයක් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

එහිදී එම මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොට්ඨාස සඳහා තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරු සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයක් මගින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායමක් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් ප්‍රමාණය එම නිවේදනයෙන් සඳහන් වනවා.

04 3
05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?