බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා අස්වෙන බව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
+1
+1
+1