බස්නාහිර ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා අස්වෙන බව දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.