ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසනවා.
මහ මැතිවරණයක් සඳහා ඇස්තමේන්තුගත වියදම ආසන්න වශයෙන් රුපියල් කෝටි 1000ක් පමණ වන බවයි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
ජනාධිපතිවරණය සඳහා සකස් කර ඇති ඡන්ද හිමි නාමලේඛනය මහ මැතිවරණය සඳහා ද භාවිත කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
2
+1
+1
1
+1
+1