කොදෙව්වන්ගේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන එළිදකී

බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සහ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එළඹෙන ඔක්තෝම්බර් මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතයි.

තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගය ඔක්තෝම්බර් 13 වනදා පැවැත්වීමට නියමිත අතර, දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරග 15 සහ 17 යන දිනවල දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

දෙරට අතර එක්දින තරගාවලිය ඔක්තෝම්බර් 20 වනදා ආරම්භවන අතර, දෙවන සහා තුන්වන තරග ඔක්තෝම්බර් 23 සහ 26 යන දිනයන්වල දී පැවැත්වෙනවා.

විස්සයි විස්ස තරග තුනම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08