AFC Banner
Empty Ad
Empty Ad

ජනපති ලේකම් තනතුරට ආචාර්ය නන්දික සනත් කුමානායක

ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබෙනවා.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ආචාර්ය නන්දික සනත් කුමානායක කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්.

රේගු, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාවේ දූෂණය සහ අඛණ්ඩතාව වැනි පර්යේෂණ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔහු කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
7
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?