ඡන්දය සලකුණු කිරීමට පෑන වෙනුවට පැන්සල යොදාගැනීම ගැන කොමිසමෙන් නිවේදනයක්

නිමා වූ ජනාධිපතිවරණයේ ඡන්දය විමසීමේ දී ඡන්දය සලකුණු කිරීමට ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල කාබන් පෑන වෙනුවට පැන්සල යොදාගත් බවට පැමිණිලි ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නික්ලුත් කරමින් සඳහන් කරනවා.

මැතිවරණ කොමිෂන් සභාව අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය සලකුණු කිරීමට කාබන් පෑන භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

එලෙස උපදෙස් තිබියදීත් කාබන් පෑන වෙනුවට පැන්සල භාවිත කරමින් සලකුණු කළ කිසිදු ඡන්ද පත්‍රිකාවක් අවලංගු නොවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරනවා.

ELE CO 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10