AFC Banner
Empty Ad
Empty Ad

මාරාන්තික එන්නතකින් පුද්ගලයෙක්ට මරණ දඬුවම

දකුණු කැරොලිනාවේ මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙකු වසර 13 කට පසු මාරාන්තික එන්නතක් ලබා දීමෙන් මරණයට පත්කර තිබෙනවා.

මෙසේ මරණයට පත්කර ඇත්තේ, 46 හැවිරිදි ෆ්‍රෙඩී ඕවන්ස් නැමැත්තෙක්.

ගබඩා ලිපිකරුවෙකු වන අයිරින් ග්‍රේව්ස් නැමැත්තෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහු හට මරණ දණ්ඩනය නියම කෙරුණා.

ඕවන්ස්ගේ නීතීඥයින් ඊයේ (20) දින එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා තිබෙනවා.

නමුත් අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?