මාරාන්තික එන්නතකින් පුද්ගලයෙක්ට මරණ දඬුවම

දකුණු කැරොලිනාවේ මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙකු වසර 13 කට පසු මාරාන්තික එන්නතක් ලබා දීමෙන් මරණයට පත්කර තිබෙනවා.

මෙසේ මරණයට පත්කර ඇත්තේ, 46 හැවිරිදි ෆ්‍රෙඩී ඕවන්ස් නැමැත්තෙක්.

ගබඩා ලිපිකරුවෙකු වන අයිරින් ග්‍රේව්ස් නැමැත්තෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොහු හට මරණ දණ්ඩනය නියම කෙරුණා.

ඕවන්ස්ගේ නීතීඥයින් ඊයේ (20) දින එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා තිබෙනවා.

නමුත් අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55