AFC Banner
Empty Ad
Empty Ad

2023 උ.පෙළ විභාගයේ සරසවි කඩඉම් ලකුණු නිකුත් කිරීම අද

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) පස්වරු 6.00ට නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ, අනුව එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අමතරව රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඒ.එම්.එස් පණිවුඩයක් යොමු කිරීමෙන් ද කඩඉම් ලකුණු පිළිබඳව දැනගැනීමේ හැකියාව පවතිනවා.

UGC හිස්තැනක් (තමන්ගේ විභාග අංකය) ටයිප්කර 1919 අංකය වෙත යොමුකළ යුතු වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී එම කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?