මැතිවරණ පැමිණිලි ගණන තවත් 269කින් ඉහළට

පසුගිය ජුලි 31 වනදා සිට ඊයේ (19) පස්වරුව වනවිට ජනාධිපතිවරණයට අදාළ සමස්ත මැතිවරණ පැමිණිලි 5214ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මේ අතර ඊයේ (19) දිනට පමණක් මැතිවරණ පැමිණලි 269ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇති පැමිණිලි 5214න් පැමිණිලි 4680ක් විසඳීමට කටයුතු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ.

1 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51