ටෙස්ට් තරගවලට ගිල්ව ආරක්ෂා කරගන්න ඉන්දියාවෙන් සැලැස්මක්

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය 20-20 කණ්ඩායමේ උප නායක ශුබ්මන් ගිල් ක්‍රීඩා නොකරන බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් ඔහු බංග්ලාදේශය සමඟ ලබන 19 වනදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා නම්කර තිබෙනවා.

නවසීලන්තය සමඟ ලබන ඔක්තෝම්බරයේ ආරම්භ වන තරග තුනක ටෙස්ට් තරගාවලිය සඳහා ගිල්ව එක්කර ගැනීමේ අරමුණ ඇතිව බංග්ලාදේශය සමඟ විස්සයි විස්ස තරගාවලියේ දී ඔහු විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

විස්සයි විස්ස තරඟ තුන ඔක්තෝබර් 07, 10 සහ 13 යන දිනයන්වල දී පැවැත්වෙන අතර, නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරඟය ආරම්භ වන්නේ ඉන් දින තුනකට පසු එනම් ඔක්තෝබර් 16 වනදායි.

ඒ, අනුව ගිල්ට විවේකයක් අවශ්‍යවීම හේතුවෙන්, බංග්ලාදේශය සමඟ ටෙස්ට් තරගාවලියෙන් පසු ආරම්භවන විස්සයි විස්ස තරගාවලියේ දී ඔහුව ව්වේක ගැන්වීමට තීරණයකර තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාව කෙරෙහි වැඩි අවදානයක් යොමුකිරීම හේතුවෙන් ඉන්දියාව මේ වනවිට ක්‍රීඩකයින් කළමනාකරණය පිළිබඳව ඉතා සුකෂමව කටයුතු කරන බවයි වාර්තා වුණේ.

ඒ, අනුව වේග පන්දු යවන්නන් වන ජස්ප්‍රිත් බුම්රා සහ මොහොමඩ් සිරාජ්ට ද සීමිත පන්දුවාර තරගාවල දී විවේකයක් ලබාදෙනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඊට අමතරව රිෂාබ් පාන්ට් ද දිගු තරග ආකෘති සඳහා අවශ්‍ය බැවින් ඔහු කෙරෙහි ද මෙම අවදානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?