AFC Banner
Empty Ad
Empty Ad

දැව ජාවාරමක් සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

බුරුත දැව ජාවාරමක් සිදුකළ පුද්ගලයෙකු ඊයේ (09) මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ශිවනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

මෙම වැටලීමේදී බුරුත දැව කඳන් 14 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ප්‍රදේශයේ දැව මඩු වෙත බුරුත දැව සැපයීම වෙනුවෙන් බුරුත දැව කඳන් අලෙවි කළ පුද්ගලයෙකු වන බවයි පොලිසියට අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් බුරුත දැව කඳන් හා සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

IMG 20240909 22171239 1 2
IMG 20240909 22172532 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?