ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ අමාලි කළුපහන යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර වෘත්තීය සමිතියකට අදාළ දේපළක් වංචනිකව බදුදීමෙන් රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධව කොළඹ වංචා විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව ගොනු කළ බී වාර්තාව සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සරසවි අඳුරු, නීතිඥ සහ වෘත්තීයවේදීන්ගේ එකමුතුව අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී අනාවරණය කළේ.














Mun kohomath horu daladawata bomba gahala raja wenna pluwanda mun thamai minee marala depala gini thiwwe 3% watune sakkìli nisa kuhaka jeppo.
Machan umba punnakkuda kanne
බත් කන හරක් සහ පාදඩයො තවමත් ඉන්නව රටේ.
තව තව දේවල් ඉස්සරහට එළියට එයි… හොඳට සතිය පිහිටුවා ගන්න. දැන් හොරු ඉන්නේ භූමිතෙල් වැදුණු ගැරඬින් වගේ. ගිය සැරේ නයි ආවේ…
එලියට එන්නේ! බම්බුව තමයි. අපි එදාට බලලා කතා කරමු.
ගොං හුත්තෙක්
මූ පුන්නක්කු කාලා තියනවා නම් ටිකක් හරි මොලේ තියෙනවා මේ බූරුවා කාලා තියෙන්නේ අමු බලු ගූ.
Fake
අසත්‍යයක්. මාලි මාවේ හොරු නැත.
සජබේ කෙප්ප, B වාර්තාවේ කිසිම දෙයක් නෑ.
නෑ අපි ඔයට වඩා දේවල් තව අහන්න බලාපොරොත්තු වෙනව. ගොත ගගහ හරි කියපල්ලකො, ඒත් අපි මේ වෙනස කරලම තමයි පස්ස බලන්නෙ. මාලිමාව බලයට එන එක එනවම තමයි.
Ai ban ubalata maha banku horatath ohama karala atadanguwata ganna bari une
කොහොමටත් මුන්ට වැඩක් කරන්න දෙන්නෙ නැහැ. මොලේ පොඩ්ඩක් හරි තියෙනව නම් තේෙරනවනේ.
This may be minor fraud what about gigantic frauds and stealing by country president and other Ministers did past decades did you whistle blowers realized.
Inna be neda Janathawage anduwak Eddi ? Mekata kalinma npp uttara deela tibbe. Mewa ahala neti unta hondai. Mehema news walin tamai Chanda kadagena dinanna hadanne. Viswasa karana unut innawane beluwa gamanma.
රනිල් කවදත් දක්ශයි ජාතිවාදය අවුස්සලා, ජීවිතපාවාදීලා මිණී මරලා චන්දය දිනන්න. *,මොහු තමයි බටලන්දේ ලමා තරුණ ජීවිත විනාස කල පුද්ගලයා ඒ වාගේම
*,මහා බැංකුව සොරා කාලා සියළුම රටේ ජනතාවගේ ජීවන තත්වය පහලට දමපු කෙනා ඒවාගේම
* ආමි කෑම්ප් එකේ ආමරිය පුපුරුවා හරින්න “portabal scaner” එකක බෝම්බයක් සගවා පුපුරුවා හරින්න ක්‍රියා කල මිලෙච්චා සහගත. කෙනා, ඒ විතරක්ද?
* රාජ්‍ය බුද්ධි අංශයේ නාම ලේකණය ත්‍රස්තවාදීන්ට පවරා දී ඒ බුද්ධි අංශයේ නිලදාරීන් ගාතනය කල කෙනා. ඒ විතරක්ද?
නාමික ජනාධිපති වෙලා වැඩි මිලට gas ගෙනල්ලා දික් විදින ජනතාවගේ ජීවිත තවත් අගාදයට දාපු කෙනා.
—- රනිල් —
Kiyak gattada mw tika kiyanna boru prachara kalata aniwaryen niwaduwakata hire yanna balan inna