මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු 1997ට ලබා දෙන්න – සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු වෙතොත් ඒවා 1997 දුරකථන අංකය අමතා ලබා දෙන ලෙසත් එලෙස සත්‍ය තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට වටිනා මුදල් ත්‍යාග ලබා දීමට පොලිසිය කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.