ඉන්ධන මිලේ සංශෝධනයක් සිදුවුව ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඊයේ (01) සඳහන් කළේ, ඉන්ධන මිල පහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බවයි.
පෙරේදා (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට රජය තීරණය කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1