මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක අද පැහැදිලි කිරීමක් කළා.
අද (02) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මෙම පැහැදිලි සිදුකරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1
3





