IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් සංශෝධනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩුකළ මිල ගණන්වලට සාපේක්ෂව ලංකා IOC සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

මේ අතර සයිනොපෙක් සමාගම විසින් ද වෙළඳපොළට නිකුත් කරනු ලබන ඉන්ධන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලට සාපේක්ෂව සංශෝධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කළා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කෙරුණා.

ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක මිල රුපියල් 02කින් අඩුකර ඇති අතර, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10කින් අඩු කිරීමටයි කටයුතු කළේ.

ඊට අමතරව සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 03කින් ද මිල අඩුකර තිබෙනවා.

භූමිතෙල් මිල සංශෝධනයක සිදු කිරීමට කටයුතු කර තිබුනේ නැහැ.

457383682 937715425060104 3411893853184713225 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56