AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි 1500 පනී

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1500 ඉක්මවා ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඊයේ (30) පස්වරු 4.30 වනවිට මැතිවරණ පැමිණිලි 1592ක් ලැබී ඇති බවයි.

ඊයේ (30) දිනයේ දී පමණක් මැතිවරණ පැමිණිලි 110ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

එම පැමිණිලි 110 අතරට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ එක් පැමිණිලක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 107ක් සහ වෙනත් පැමිණිලි 02ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?