රූකාන්ත සහ චන්ද්‍රලේකාට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන් ගෞරව සම්මාන

මෙරට සංගීත ක්ෂේත්‍රයට සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් සංගීතඥ රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ බිරිඳ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ගෞරව සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ඉහළම ගෞරව සම්මානයකින් ඔවුන්ව මෙලෙස පිදුම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සංගීතඥ රූකාන්ත ගුණතිලක සහ ඔහුගේ බිරිඳවන චන්ද්‍රලේකා පෙරේරා වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට පාර්ලිමේන්තුවේ දී සංවිධානය කර තිබුණා.

ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක ජෝන් පෙසුටෝ සහ රිචඩ් වෙල්ඩ් විසින් මෙය සංවිධානය කර තිබූ අතර, මෙරට කලාකරුවෙක් මෙවැනි ගෞවරයක් හිමිකරගත් ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ දියණියන් වන රයිනි ගුණතිලක හා වින්ඩි ගුණතිලක ද, බෑණනුවන් වන ගායන ශිල්පී සනුක වික්‍රමසිංහට ද මෙහිදී විශේෂ සම්මාන පිරිනැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
9
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25