පැළ සිටුවීමේ නැකත අද: පරිසර ඇමතිට නැකතට සිටුවන්න පැළය දුන්නේ අගමැතියි

අද (16) දිනට යෙදෙන පැළ සිටු වීමේ නැකතට රෝපණය කිරීම සඳහා සුදු සඳුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කාල්ටන් නිවසේදී ඊයේ (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා දී තිබිණි,

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පැළ සිටු වීමේ නැකත දී ඇත්තේ අද පූර්වභාග 06.40ට ය. 

මෙම චාරිත්‍රයේ ප්‍රධාන උත්සවය අගුණුකොලපැලැස්සේ පිහිටි නිවාස කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි. 

ඊට සමගාමීව දිවයින් පුරා එම චාරිත්‍රය ඉටු කරනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?