AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 925ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මැතිවරණය ප්‍රකාශයට පත්කර දිනයේ සිට ඊයේ (24) පස්වරු 4.30 දක්වා මෙම පැමිණිලි සංඛ්‍යාව ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර ඊයේ දිනට පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 89ක් ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?