AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ඇමති රොෂාන් ජනපති සටනට ඇප බදී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?