එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.
ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

?