හෝටලයක් මතට හෙළිකොප්ටරයක් කඩා වැටී අනතුරක්

ඕස්ට්‍රේලියාවේ, උතුරු කුවීන්ස්ලන්, කේන්ස් නගරයේ හෝටලයක් මතට හෙළිකොප්ටරයක් කඩා වැටී එරට වේලාවෙන් අද අලුයම 01:50ට පමණ මෙම අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යානයේ නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී යානය තුළ සිට ඇත්තේ නියමුවා පමණයි.

යානය කඩා වැටුණු, ඩබල් ට්‍රී බයි හිල්ටන් හෝටලයේ රැඳී සිටි අමුත්තන් දෙදෙනෙක් ද තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ.

හෙළිකොප්ටරය කඩා වැටීමෙන් පසු එය ගිනි ගැනීමකට ලක්ව ඇති අතර, හෝටලයේ සිටි සිය ගණනක් පිරිස ඉන් ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යානය නිසි අවසරයකින් තොරව ගුවන්ගත කර ඇති බවයි.

හෙලිකොප්ටරය මෙලෙස කඩා වැටීමට පෙර හෝටලය පසුකරමින් දෙවරක් පියාසර කරනු දුටු බව අසල සිටි පිරිස් පවසා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23