ජනපතිවරණයට පොලිසියෙන් කිසිඳු බාධාවක් නැහැ – මහජන ආරක්ෂක අමාත්‍යංශය

මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිඳු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ, අනුව මැතිවරණය පැවැත්වීමට අදාළ සහාය පොලිසියෙන් ලබාදෙන බවයි එම අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සඳහන් කළේ.

හජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව අවශ්‍ය ආරක්ෂාවට පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි යොදවන ලෙස මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දුන් බවයි.

ඊයේ (31) මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවකින් පසු අවශ්‍ය පොලිස් නිළධාරින් ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙලෙස එකඟතාව පළකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01