බිනුරත් 20-20 සංචිතයෙන් ඉවතට (ඡායාරූප)

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය හෙට (27) ආරම්භ වනවා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට අහිමිව යන බවට තොරතුරු වාර්තා වනවා.

උණ රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්කර ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර ආබාධ හේතුවෙන් ශ්‍රී ලංකා සංචිතයට නම්කර සිටි දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත් වුණා.

සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ කුසලානය එළිදැක්වීම අද (26) මහනුවර දී සිදු කෙරුනේ දෙපිළේම නායකයින්ගේ ප්‍රධානත්වයෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37