අවසන් පූර්ව වටයේ කාසියේ වාසිය බංගලීන්ට

ආසියානු කුසලාන කාන්තා අවසන් පූර්ව වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට බංග්ලාදේශය සමත් වුණා.

අද (26) තරගය පස්වරු 02ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

මේ වනවිට කාසියේ වාසියේ අවස්ථාව උරගා බලා අවසන් අතර; එම තීරණයට අනුව බංග්ලාදේශ නායිකා Nigar Sultana තීරණය කළේ පළමු ව පිතිකරණය තෝරා ගැනීමටයි.

ඒ අනුව බංග්ලාදේශය පළමුවෙන් ම පන්දුවට පහරදෙනු ඇති.

බංග්ලාදේශය මෙවර ආසියානු කුසලානයේ බී කාණ්ඩය යටතේ තරග කළා.

ඉන්දීය කතුන් ඒ කාණ්ඩයෙන් තරග කළ අතර ඔවුන් අපරාජිත ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

නමුත් බංග්ලාදේශය මූලික වටයේ මුහුණ දුන් තරග 03න් 02ක් ජයගත් අතර, ඔවුන් ශ්‍රී ලංකාව හමුවේයි පරාජයට පත් වූයේ.

අද තරගය ජය ගන්නා කණ්ඩායම එළඹෙන 28 වැනි දා අවසන් මහා සටනට සුදුසුකම් ලබනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14