X-Ban – 2024 ප්‍රදර්ශනය ජනපති සුරතින් විවෘත කෙරේ (ඡායාරූප)

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ X-Ban – 2024 අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

මෙම අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය පවත්වන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 106 වැනි සංවත්සරයට සමගාමීවයි.

මෙහි පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ ව දරුවන් දැනුවත් කිරීම සඳහා වෙන ම ප්‍රදර්ශන කුටියක් ද නිර්මාණය කර තිබෙනවා.

මෙම උත්සවය පෙරේදා (26) දිනයේ දී යි ජනාධිපතිවරයාගේ සුරතින් විවෘත කෙරුණේ.

සෞඛ්‍ය හා සනීපාරක්ෂාව ඉහළ නංවාලීම, හරිත ආර්ථිකයක් තුළින් තිරසර සංවර්ධනයක් ලබා ගැනීම, සමාජ විවිධත්වය මතින් සහයෝගීතාව පුළුල් කිරීමත් එදිනෙදා ජීවිතයට කෘත්‍රීම බුද්ධිය යොදා ගැනීම යන තේමා මුල්කර ගනිමින් මෙහි ප්‍රදර්ශන කුටි ස්ථාපිත කොට ඇත්තේ.

X Ban 2024 20240724 12
X Ban 2024 20240724 10
X Ban 2024 20240724 5
X Ban 2024 20240724 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14