AFC Banner
Empty Ad
Empty Ad

අද සිට රුපියල් 42කට දේශීය බිත්තරයක්

අද (22) දිනයේ සිට බිත්තරයක් රුපියල් 42ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 39ක මිලකට නිකුත් කරන බවයි.

මේ අතර බිත්තර මිල පසුගිය සමයේ වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත් වුණා.

වෙළඳපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වනවා.

මේ අතර බිත්තර වෙළෙඳ සංගම් චෝදනා කරන්නේ බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් ලබා ගන්නා බවයි.

එවන් පසුබිමක යළිත් වරක් බිත්තර ආනයනය සඳහා රජයේ අවදානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් මාස තුනක පමණ කාලයක සිට සතොස වෙළෙඳසැල්වල ආනයනික බිත්තර නොමැති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?