අද සිට රුපියල් 42කට දේශීය බිත්තරයක්

අද (22) දිනයේ සිට බිත්තරයක් රුපියල් 42ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේ මධ්‍යම ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 39ක මිලකට නිකුත් කරන බවයි.

මේ අතර බිත්තර මිල පසුගිය සමයේ වාර්තාගත ලෙස ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවයකට පත් වුණා.

වෙළඳපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වනවා.

මේ අතර බිත්තර වෙළෙඳ සංගම් චෝදනා කරන්නේ බිත්තර නිෂ්පාදකයින් විසින් බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් ලබා ගන්නා බවයි.

එවන් පසුබිමක යළිත් වරක් බිත්තර ආනයනය සඳහා රජයේ අවදානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් මාස තුනක පමණ කාලයක සිට සතොස වෙළෙඳසැල්වල ආනයනික බිත්තර නොමැති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14