Empty Ad
Empty Ad
 Empty Ad

බස්නාහිර සහ සබරගමුවට අද වැසි ස්වල්පයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ පුටුවේ වාඩි වුණ ස්වාධීන මන්ත්‍රී - "කොහේ හරි ලියලා තියෙයිද එයාගේ පුටුව කියලා"
Video thumbnail
යළි පාර්ලිමේන්තුවට ආ ප්‍රබලයෝ කියපු කතා
01:28
Video thumbnail
ගෙදර තිබ්බ ත්‍රීරෝද රථය කැළයට ඇදගෙන ගිය සද්දන්තයා - ජනාධිපතිතුමනි ඔබගේ අවධානය පිණිසයි
04:54
Video thumbnail
රනිල්, මෛත්‍රී රටින් පනියි..?
01:21
Video thumbnail
පක්ෂය ඇතුළේ දේවල් එළියට දෙන්නේ නෑ - මරික්කාර්ට යකා ඇවිස්සෙයි
01:05
Video thumbnail
හැමෝම නීතියට යටත් වෙන්න - ජනපතිගෙන් සැර කතාවක්
12:42
Video thumbnail
10 වැනි පාර්ලිමේන්තුවේදී ජනපති අනුර කුමාර දිසානායක සිදුකරන රාජාසන කතාව සජීවීව
01:17:56
Video thumbnail
රාජාසන කතාවෙදී ජනාධිපතිගෙන් අපරාධ කරපු අයට ඇස් උඩ යන පිළිතුරක් #npp #akd
02:17
Video thumbnail
ජනපතිතුමා පාර්ලිමේන්තුවට ආ හැටි
03:22
Video thumbnail
නව පාර්ලිමේන්තුවේ සජිත් මුල් වරට කළ කතාව
02:17

?