අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නීතිඥභාව අත්හිටුවා තිබෙන පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
එම නීතිඥවරයාට එරෙහි ව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
2
+1
+1
2
+1