Sri Lankan Aviation College වෙත එතෙරින් සහතිකයක්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුහුණු පාසල වන Sri Lankan Aviation College; නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහතිකකරණය හිමිකරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; මෙම සහතිකකරණය අනුව ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් නේපාලයේ එකම NCAR Part – 147 හෙවත් නඩත්තු පුහුණු පාඨමාලා පැවැත්වීමට අවශ්‍ය නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහතිකය අනුමත එම රාජ්‍යයේ ප්‍රමුඛතම ගුවන් සේවා පුහුණු ආයතනය බවට පත් වූ බවයි.

මෙම ජයග්‍රහණයත් සමග හිමාලයා එයාර්ලයින්ස් සහ අනෙකුත් කලාපීය ගුවන් සමාගම්වලට ශ්‍රී ලංකන් ඒවියේෂන් කොලේජ් හා සහයෝගයෙන් කටයුතු කිරීමට ද අවස්ථාව උදා වනවා.

යුරෝපා සංගමයේ ගුවන් සේවා ආරක්ෂණ නියෝජිතායතනය විසින් අනුමත කරන ලද පුහුණු පාඨමාලා හැදෑරීමටත්, නේපාලය තුළ ගුවන් සේවා කුසලතා සහ නිපුණතා ඉහළ නැංවීමටත් දායක වීමේ ඉඩකඩ ලැබෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12