AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාවෙන් සහතිකයක් (වීඩියෝ)

ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් කිරීමට කිසිම රටක් ශ්‍රී ලංකාව යොදා නොගන්නා බවට සහතික විය හැකි බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ NDTV ප්‍රවෘත්ති නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ වර්ධනයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය බවත්, එය චීනය ඇතුළු කිසිදු රටකට නවදිල්ලියේ ආරක්ෂක ගැටළුවලට හානිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවට සහතිකයක් ලබා දී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මෙහිදී අවධාරණය කර සිටියා.

ලෝකයේ වර්තමාන මූල්‍ය හා දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද ඔහු පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට මෙරටම ක්‍රියාවන් හේතු වූ බවත්, ඒ සඳහා වෙනත් රටවලට දොස් පැවරීමට නොහැකි බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙම සම්මුඛ සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්දියාවට ස්ථානයක් හිමිවිය යුතු බවයි.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහභාගී වූ සම්මුඛ සාකච්ඡාව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?