මන්ත්‍රී ඩිලාන් අධිවේගයේ දී අනතුරක (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසල දී අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය ද අද (13) දහවල් පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ දී අනතුරකට ලක් වුණා.

WhatsApp Image 2024 07 13 at 4.08.04 PM 2 1
WhatsApp Image 2024 07 13 at 4.08.05 PM 2
WhatsApp Image 2024 07 13 at 4.08.04 PM 1 2
WhatsApp Image 2024 07 13 at 4.08.04 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51