මන්ත්‍රී ඩිලාන් අධිවේගයේ දී අනතුරක (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසල දී අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් මන්ත්‍රීවරයාට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය ද අද (13) දහවල් පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ දී අනතුරකට ලක් වුණා.

WhatsApp Image 2024 07 13 at 4.08.04 PM 2 1
WhatsApp Image 2024 07 13 at 4.08.05 PM 2
WhatsApp Image 2024 07 13 at 4.08.04 PM 1 2
WhatsApp Image 2024 07 13 at 4.08.04 PM