AFC Banner
Empty Ad
Empty Ad

ධීවර යාත්‍රාවක් වහා මුදා හරින්නැයි තායිවන රජය චීනයෙන් ඉල්ලයි

තායිවානයේ වෙරළාරක්ෂක පරිපාලනය, තායිවාන ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත්තේ මන්දැයි පැහැදිලි කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින අතර, එම යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව Taiwan News වාර්තා කරනවා.

තායිවාන යාත්‍රාවක් ජුලි 2දා චීන වෙරළාරක්ෂක භටයින් විසින් අල්ලා ගනු ලැබුවා.

තායිවාන ජාතිකයින් දෙදෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයින් තිදෙනෙකු එහි සිටි බව සඳහන්.

චීන භාරයට ගත් තායිවාන ධීවර යාත්‍රාව නිදහස් කරන ලෙස එම ප්‍රදේශයට ළඟා වූ තායිවානයේ වෙරළාරක්ෂක පරිපාලනය ඉල්ලා සිට තිබෙනවා.

නමුත් චීන වෙරළාරක්ෂක බලකාය ඊට මැදිහත් නොවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?