ධීවර යාත්‍රාවක් වහා මුදා හරින්නැයි තායිවන රජය චීනයෙන් ඉල්ලයි

තායිවානයේ වෙරළාරක්ෂක පරිපාලනය, තායිවාන ධීවර යාත්‍රාවක් සිය භාරයට ගත්තේ මන්දැයි පැහැදිලි කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින අතර, එම යාත්‍රාව සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව Taiwan News වාර්තා කරනවා.

තායිවාන යාත්‍රාවක් ජුලි 2දා චීන වෙරළාරක්ෂක භටයින් විසින් අල්ලා ගනු ලැබුවා.

තායිවාන ජාතිකයින් දෙදෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයින් තිදෙනෙකු එහි සිටි බව සඳහන්.

චීන භාරයට ගත් තායිවාන ධීවර යාත්‍රාව නිදහස් කරන ලෙස එම ප්‍රදේශයට ළඟා වූ තායිවානයේ වෙරළාරක්ෂක පරිපාලනය ඉල්ලා සිට තිබෙනවා.

නමුත් චීන වෙරළාරක්ෂක බලකාය ඊට මැදිහත් නොවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56