logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

කෝටි ගණනක වත්කම් ඉපැයූ හිටපු කොමාන්ඩෝ සෙබලා ගැන විශේෂ විමර්ශනයක් (ඡායාරූප)

මහා පරිමාණයෙන් ගංජා ජාවාරමේ නිරත ව නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි ගණනක වත්කම් උපයා ගත් බව කියන පොත්තපිටිය පොලිස් වසමේ මැණික්දිවෙල තිරුවන ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහනුවර පොලීසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; එම පුද්ගලයා ඉතා කෙටි කාලයක දී රුපියල් කෝටි 02කට අධික මුදලක් වැයකර නිවසක්
ඉදිකර තිබෙන බවත් ඊට අමතර ව ඔහු සතුව රුපියල් ලක්ෂ 50කට වැඩි මූල්‍ය වටිනාකමක් ඇති යතුරුපැදි 03ක් හා ත්‍රීරෝද රථයක් තිබෙන බවත් හෙළි ව ඇති බවයි.

අදාළ පුද්ගලයා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත ව සේවය කර පසුව ඉන් ඉවත්ව තිබෙන බව හෙළි ව තිබෙනවා.

මේ වනවිට ගංජා ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු මැණික්දිවෙල ප්‍රදේශයේ රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැයකර නිවසක් ඉදිකර තිබෙන බවත්; මේ සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තහවුරු කිරීමක් කරන්නට ඔහුට නොහැකි වී තිබෙන බවත් වැඩිදුර පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගත් එක් යතුරු පැදියක් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමින් යුක්ත බව ද තහවුරු වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ඇති.

IMG 20240630 WA0086
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.මුජිබුර් රහුමාන් සහ හිටපු පා.ම.නලින්ද ජයතිස්ස සහභාගීවන කස්තිරම වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
"ඡන්දෙ එනවා ඇ....ආය දෙගිඩියාවක් තියාගන්න එපා" - "රනිල් අදින්නේ ඔය ගෝඨාභයගේ ඉතුරු කොටේ" #npp
03:55
Video thumbnail
"මේ පෙත්සම පිටුපස ආණ්ඩුව ඇති" - "ජනාධිපතිවරණය පැවැත්වෙනවා - වළක්වන්න කාටවත් බෑ" #npp #akd
04:31
Video thumbnail
කොළඹ මහාධිකරණයෙන් කෙහෙළියට ලැබුණු නියෝගය
01:38
Video thumbnail
නිකවැරටියේ මාලිමාවේ ගොවි රැළිය
02:08
Video thumbnail
රෝහිත අබේගුණවර්ධන හෙට කරන්න යන අමුතු වැඩේ - "මම උඩුගම් බලා පීනපු කෙනෙක්"
10:09
Video thumbnail
සජිත්ගේ ස්මාර්ට් ගමන් මාර්ගය මෙන්න
01:49
Video thumbnail
TIN අංකයක් ඔබටත් තියනවාද?
01:35
Video thumbnail
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මහ බැංකු අධිපති කියන කතා
04:27
Video thumbnail
වෘත්තීය සමිතිවලින් ජනපතිට රතු එළියක්...#president #ranilwickremesinghe
06:10

?