20-20 ලෝක කුසලාන කණ්ඩායම නම් කෙරේ

අයි.සී.සී. විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම කණ්ඩායමේ නායකත්වය ඉන්දියාවට මෙවර ශූරතාව දිනා දුන් රෝහිත් ෂර්මාට හිමිව ඇති අතර, තරගාවලියේ වීරයා වූ ජස්ප්‍රිත් බුම්රා ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින් හයදෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත්.

ඊට අමතරව ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් තිදෙනෙක් බරහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් ඇතුළත් වනවා.

අයි.සී.සී. විස්සයි විස්ස තරගාවලියේ කණ්ඩායම පහතින්.

රෝහිත් ෂර්මා – ඉන්දියාව
රහ්මානුල්ලා ගුර්බාස් – ඇෆ්ගනිස්ථානය
නිකලස් පූරන් – බටහිර ඉන්දීය කොදෙව්
සූර්යකුමාර් යාදව් – ඉන්දියාව
මාක්ස් ස්ටෝයිනිස් – ඕස්ට්‍රේලියාව
හර්දික් පාණ්ඩ්‍යා – ඉන්දියාව
අක්ෂා පටෙල් – ඉන්දියාව
රෂීඩ් ඛාන් – ඇෆ්ගනිස්ථානය
ජස්ප්‍රිත් බුම්රා – ඉන්දියාව
අර්ෂ්දීප් සිංහ් – ඉන්දියාව
ෆසාල්හක් ෆාරුකි – ඇෆ්ගනිස්ථානය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
25
+1
7
+1
75
+1
6
+1
7
+1
8
+1
33
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව මිනිස්සු වටකරගෙන දුක කියයි.."අපි පාරට බැහැ ගන්නවත් බැරි තරම් අසරණවෙලා"
14:22
Video thumbnail
ලැබෙන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ..ආණ්ඩුව හැම රුපියලක්ම ජනතාවට දෙනවා
02:25
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28
Video thumbnail
නිලධාරින්ගේ පටලැවිල්ලක් නිසා ජනපතිගේ සාකච්ඡාව අස්සේ මුළු පිරිසටම හිනායයි..
02:21
Video thumbnail
අනුරාධපුරයට තවමත් වරින් වර වැසි..නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි
00:58
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට චෝදනා..ආපදාවක් වුණොත් රජය මේකට වග කියන්න ඕනි..මේ මගේ ගෙදරක් නෙවෙයි
02:02
Video thumbnail
බිදුණු වැව් අමුණු හදන පිරිසව සංගීතයෙන් පිනවන්න ආ රොඩ්නි ඇතුළු පිරිස..කට්ටිය හරිම සතුටින් නටන හැටි
02:57
Video thumbnail
හොඳට මත්වී ෆන් ගත්ත ෆේස්බුක් සාදයක් වටලයි "මොකක්ද තමුසෙලාගේ Group එකේ නම"
01:09
Video thumbnail
ඇයි මාව දාලා යන්නේ මගේ රත්තරං පුතේ..අනේ මගේ පුතා
00:52
Video thumbnail
ජනතාව ඉස්සරහට හිඟාකන මට්ටමට වැටෙනවා..ජනතාවට උදව් කරන්න ගිය සුජීව ලාල්කාන්තට කිව්ව දේ
04:47


?