AFC Banner
Empty Ad
Empty Ad

තාඹුගලගෙන් රහස් ප්‍රකාශයක් – වැඩිදුර ප්‍රකාශය අද (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදුකරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාඹුගල විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (24) රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය හමුවේ මෙම ප්‍රකාශය ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී මෙම ප්‍රකාශය සටහන් කර ගෙන තිබෙනවා.

ඒ, අනුව විරංජිත් තාඹුගල විසින් පැය දෙක හමාරකට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඔහුගේ වැඩිදුර ප්‍රකාශ අද (25) දිනයේ සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?