තාඹුගලගෙන් රහස් ප්‍රකාශයක් – වැඩිදුර ප්‍රකාශය අද (වීඩියෝ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදුකරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාඹුගල විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (24) රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය හමුවේ මෙම ප්‍රකාශය ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ දී මෙම ප්‍රකාශය සටහන් කර ගෙන තිබෙනවා.

ඒ, අනුව විරංජිත් තාඹුගල විසින් පැය දෙක හමාරකට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර ඔහුගේ වැඩිදුර ප්‍රකාශ අද (25) දිනයේ සිදුකිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51