මාස පහකට පසු කේට් කුමරිය ප්‍රසිද්ධියේ පෙනී සිටියි

වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් මාස පහකට පමණ පසු පළමුවරට අද (15) ප්‍රසිද්ධයේ මහජන උත්සවයක් සඳහා සහභාගී වුණා.

පිළිකාවක් හේතුවෙන් ජනවාරියේ ශල්‍ය කර්මයකට භාජනය කළ කේට් කුමරිය පසුගිය කාලය තුළම ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.

බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ චාල්ස් රජුගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන “Trooping the Colour” නැමැති හමුදා පෙළපාලිය සඳහා කේට් කුමරිය අද මෙලෙස එක්ව සිටි බවයි.

මෙම අවස්ථාවට ඇයගේ දරුවන් තිදෙනා ද සහභාගීව සිටි බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ සුදු පැහැති ඇඳුමකින් සැරසුනු 42 හැවිරිදි කේට් කුමරිය සහ දරුවන් තිදෙනා අශ්ව කරත්තය නැඟ මෙම විශේෂිත හමුදා පෙළපාලියේ ගමන් කළ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44