AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගන්වරුන් සිය කාණ්ඩයෙන් මුදුනා වෙමින් සුපිරි 08 අතරට

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගයේ අද (14) පැවති තරගය කඩුලු 07කින් ජය ගන්නට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ Tarouba ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර, කාසියේ වාසිය හිමි වූයේ ඇෆ්ගනිස්තානයට යි.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

පන්දුවාර 19 එක් පන්දුවක් ඉතිරිව තිබියදී පැපුවා නිව්ගිනියා කණ්ඩායම සියල්ලන් ම දැවී ලකුණු 95ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 96ක පහසු ඉලක්කයක්.

එම ලකුණු සීමාව කඩුලු 03ක් පමණක් දැවී තිබියදී සපුරා ගන්නටයි ඇෆ්ගන්වරුන් සමත් වූයේ.

Gulbadin Naib ලකුණු 49ක් රැස් කළා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් කඩුලු බිඳ දැමීමේ දී Fazalhaq Farooqi කඩුලු 03ක් ද, Naveen-ul-Haq කඩුලු 02ක් ද Noor Ahmad එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 16කට කඩුලු 03ක් බිඳ දැමූ Fazalhaq Farooqi ට හිමි වුණා.

ඒ අනුව C කාණ්ඩයෙන් පැවති තරග 03 ම ජයගත් ඇෆ්ගනිස්තානය බටහිර ඉන්දීය කොදෙව්වන් සමග මෙවර ලෝක කුසලානයේ සුපිරි 08 අතරට පිවිසීමට සමත් වුණා.

ඒ ප්‍රසාද ලකුණු සටහනෙන් ද මුදුනා බවට පත්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
1
+1
9
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?