මගී ජීවිත අවදානමේ දමා රේල් පාරේ ගිය පුද්ගලික බස් රථය (වීඩියෝ)

මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයක ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මෙම පෞද්ගලික බස් රථ රියදුරා මෙලෙස දුම්රිය මාර්යේ බස් රථය ධාවනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ ඇඹිලිපිටිය – කොළඹ මාර්ගයේ ධාවනයවන පුද්ගලික බස් රථයක් මෙලෙස අනතුරුදායක ලෙසට දුම්රිය මාර්ගයේ ධාවනය කර ඇති බවයි.

  1. මේ වගේ වේ… පුතාලට …
    මුන් වගේ බල්ලෝ හිංදා තමයි අහිංසක ම්නිස්සු මහා පාරේ මැරේන්නේ. කාලකන්නි අමනයෝ



අපගේ නවතම වීඩියෝ පුවත්