දළදා මාළිගාවේ විශේෂ දන්සැල් කලාපයක්

වෙසක් මංගල්‍යය යෙදී ඇති හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙන් විශේෂ දන්සැල් කලාපයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල හා ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ උපදෙස් පරිදි මෙම දන්සැල් කලාපය ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව ප්‍රණීත හා සෞඛ්‍ය‍ාරක්ෂිතව පිළියෙල කළ ආහාර පාන දින දෙකක් පුරාවට පැමිණෙන බැතිමතුන් වෙත ලබා දෙන බවයි ශ්‍රී දළදා මාළිගාව සඳහන් කළේ.

පොහොය දින දෙක ඇතුළුව සති අන්ත දීර්ඝ නිවාඩුවක් මෙවර යෙදී ඇති බැවින් මහනුවර දළදා මාලිගාවට ලක්ෂ 4කට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් පැමිණෙතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12