අප්‍රේල් මාසයේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

මෙම වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148,867ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 41.1% ක වර්ධනයකි.

සංවර්ධන අධිකාරියට අනුව 2024 වසරේ මුල් මාස 4 තුළ ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 784,651කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?