මෙරට නිල සංචිත ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අප්‍රේල් මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරනවා.

අද (07) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

මාර්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ඩොලර් බිලියන 4.96 ක්ව පැවති බව සඳහන් කළ අධිපතිවරයා, අප්‍රේල් මාසය අවසන් වන විට එය ඩොලර් මිලියන 400 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනේ තුන්වන වාරිකය සම්බන්ධයෙන්, අරමුදල් බෙදා හැරීම සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය 2024 ජුනි මාසයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23